Published by Silva 12 Aug 20:28 pm Gampaha, Gampaha
🌺සුංදර මීගමුව මෝරවල මුහුදු තීරයට මුහුනලා පිහිටා ඇත
🌺මෙම නිවස සහ ඉඩම සංචාරක ව්‍යාපාරයක් සදහා ඉතා ඉහල වටිනා කමක් ඇත.
🌺මෙම ඉඩමේ සිට මුහුදු වෙරලට ඇති දුර මීටර් 40ක්
🌺මීගමු නගරයට කි.මී.4
🌺මෙම ඉඩමට ප්‍රදාන මාර්ගයක්ද පිහිටා තිබීම විසේසයි.
🌺මෙම ස්ථානයේ අලුතින් සාදා ඇති ගෙයක් සහ පරන ගෙයක්ද ඇත
🌴කාමර 7
🌴නාන කාමර 3
🌴සාලය 2
🌴ස්තෝප්පු 2
🌴කෑම කාමර 2
🌴එලියේ වැසිකිලි 2
🍎මුලු ඉඩම පුරාම වට කර තාප්පය ගසා ඇත.
🍎ඉතා අංග සම්පූර්න නිවස සහ ඉඩම ඉක්මනින් විකිනේ
ගැනුම් කරුවන් පමනක් අමතන්න.
* Beautiful Negombo is located facing the shores of Morawala.
This is more suitable for the tourism business for the buyer.
There is a new house and an old house in this whole land. But only the land here is priced. In both these houses
* Room 7
* Bathrooms3
* Room 2
* Kitchen
It has it all
Contact for more information.