Published by Admaster 04 Nov 11:19 am Hanwella, Colombo





🏠️ අංග සම්පුර්ණ නිවසක් විකිණිමට
🏠️ හංවැල්ලෙ ජයවීරගොඩ
🟢 ඉඩමේ ප්‍රමානය පර්චස් 15
✅ ප්‍රධාන පාරේ සිට 1km දුරින් පිහිටිම.
💠 නිවස
➡️ නිදන කාමර 3යි ( Ac කාමර 1 යි )
➡️ ලොකු සාලය
➡️ මුලුතැන්ගෙය
➡️ කෑම කාමරය
➡️ නාන කමරය
➡️ උනුවතුර පහසුකම් ➡️ කැමරා පද්දතිය ( CCTV System )
➡️ සෝලා පැනල්
➡️ අයි පැනල් & ලයිට් System.
➡️ සම්පුර්ණ ටයිල් අල්ලා ඇත
➡️ වට තාප්ප ගේට්ටු
💯 පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය, විදුලිය
😍 අවට ප්‍රදේශිය පහසුකම්
💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
💰 ( මිල ගනන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් හිමිකරු
0️⃣7️⃣2️⃣8️⃣5️⃣8️⃣1️⃣1️⃣1️⃣1️⃣