Published by Sanath Mallawaarachchi 27 Dec 18:10 pm Dehiwala, Colombo
දෙහිවල, කඩවත පාරට මුහුනලා ,වර්ග අඩි 2000 ක පමණ පැරණි නිවස බදු දීමට.
ව්යාපාරික ස්ථානයක් සඳහා හෝ ගබඩාවක් සඳහා වඩාත් යොග්යවේ.වාහන 5-6 නැවත්වීමේ පහසුකම් සහිතයි.