Published by Chandana 07 Dec 14:45 pm Gampaha, Gampaha
ගම්පහ නගරයට 6.5 km,මිනුවන්ගොඩ ටවුමට විනාඩි 5 ක දුරින්ද, 270 ගම්පහ කටුනායක 270 ප්රධාන බස් මාර්ගයට 150m ක දුරින් පිහිටා ඇති අංගසම්පූර්ණ නව දෙමහල් නිවසකි.
කාමර 4,නාන කාමර 2, ආලින්දය,කෑම කාමරය,මුඑතැන්ගෙය,විදුලිය සහ පිරිසිදු ළිං ජල පහසුකම්,නිවසට යාබද අමතර වැසිකිළිය හා නිස්කලංක වූ මනා වටපිටාවක පිහිටා ඇති නිවස විකිණීමට තිබේ.
සම්පුර්ණ නිවසම ටයිල් කර ඇති අතර ඉඩම වටා තාප්ප සහිතව ගේට්ටු දමා ඇත.
ලක්ෂ 90 / නිවස පරීක්ෂාකර බලා මිල ගණන් සාකච්ඡා කළ හැක.